tag:blogger.com,1999:blog-5282930296250814364.post1568171806748286711..comments2023-08-18T06:28:29.792-07:00Comments on මීමාංසා : පෘථීවි කේන්ද්‍රවාදයට විරුද්ධව ඉදිරිපත් කෙරෙන තර්කවල බොල් බවතමලු මලිත්ත පියදිගමhttp://www.blogger.com/profile/10517142216773101966noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5282930296250814364.post-35411298595557068532017-12-17T11:33:05.022-08:002017-12-17T11:33:05.022-08:00ජගත් පතිරණ, ඔබ නිවුටන්ගේ භෞතිකයේ චලිත නියම ආලෝකයට ...ජගත් පතිරණ, ඔබ නිවුටන්ගේ භෞතිකයේ චලිත නියම ආලෝකයට යොදන බව පෙනෙනවා. අප දෙසට යමක් පැමිණෙන විට අපත් ඒ දෙසට ගමන් කරනවා නම් නිවුටන් ගේ භෞතික විද්‍යාව අනුව අපට සාපේක්ෂව එහි ප්‍රවේගය අපේ ප්‍රවේගය එහි ප්‍රවේගයට එක් වීමෙන් ලැබෙනවා.මේ නිවුටන්ගේ භෞතික විද්‍යාව පදනම් කරගනිමින් සූර්ය කේන්ද්‍රවාදයට ආලෝකයේ චලිතය ඇසුරෙන් 'සාධන' තුනක් විවිධ අය දී තිබෙනවා. නමුත් මේ නිවුටන්ගේ භෞතික විද්‍යාවත් එහි චලිත නියමත් වැරදියි.

මයිකල්සන් මෝර්ලි පරීක්ෂණය නමින් ප්‍රසිද්ධ පරීක්ෂණයක් තිබෙනවා. එහි දී ඔප්පු වෙනවා ආලෝක ප්‍රභවයේ ප්‍රවේගයවත් නිරීක්ෂණය කරන අපගේ ප්‍රවේගයවත් ආලෝකයේ අපට පෙනෙන ප්‍රවේගයට බල නො පාන බව. කවුරුන් හෝ පෘථිවිය නිශ්චල බව ආලෝකය යොදා ගනිමින් පෙන්වන්න හැදුවා නම් ඒකත් 'සාධනය' කරන්න පුළුවන්කම තිබුණා. නිවුටන්ගේ භෞතික විද්‍යාව ප්‍රතික්ෂේප කරමින් අයින්ස්ටයින්ට අලුත් භෞතික විද්‍යාවක් හදන්න වුණා. ඒකේ සාපේක්ෂ ප්‍රවේග සූත්‍රය වන්නේ w=(u+v)/(1+uv/c^2). (c ආලෝකයේ ප්‍රවේගය)

මේ සමීකරණයේ u ආලෝකයේ ප්‍රවේගය (c) වුණොත් v කවර අගයක් වුවත් අවසන් පිළිතුර c ම පමණයි. සාපේක්ෂ ප්‍රවේගයෙන් ආලෝකයට බලපෑමක් නෑ.තමලු මලිත්ත පියදිගමhttps://www.blogger.com/profile/10517142216773101966noreply@blogger.comtag:blogger.com,1999:blog-5282930296250814364.post-51665641422836393682017-12-13T07:55:50.217-08:002017-12-13T07:55:50.217-08:00ජගත් පතිරණ, ඔබ නිවුටන්ගේ භෞතිකයේ චලිත නියම ආලෝකයට ...ජගත් පතිරණ, ඔබ නිවුටන්ගේ භෞතිකයේ චලිත නියම ආලෝකයට යොදන බව පෙනෙනවා. අප දෙසට යමක් පැමිණෙන විට අපත් ඒ දෙසට ගමන් කරනවා නම් නිවුටන් ගේ භෞතික විද්‍යාව අනුව අපට සාපේක්ෂව එහි ප්‍රවේගය අපේ ප්‍රවේගය එහි ප්‍රවේගයට එක් වීමෙන් ලැබෙනවා.මේ නිවුටන්ගේ භෞතික විද්‍යාව පදනම් කරගනිමින් සූර්ය කේන්ද්‍රවාදයට ආලෝකයේ චලිතය ඇසුරෙන් 'සාධන' තුනක් විවිධ අය දී තිබෙනවා. නමුත් මේ නිවුටන්ගේ භෞතික විද්‍යාවත් එහි චලිත නියමත් වැරදියි.

මයිකල්සන් මෝර්ලි පරීක්ෂණය නමින් ප්‍රසිද්ධ පරීක්ෂණයක් තිබෙනවා. එහි දී ඔප්පු වෙනවා ආලෝක ප්‍රභවයේ ප්‍රවේගයවත් නිරීක්ෂණය කරන අපගේ ප්‍රවේගයවත් ආලෝකයේ අපට පෙනෙන ප්‍රවේගයට බල නො පාන බව. කවුරුන් හෝ පෘථිවිය නිශ්චල බව ආලෝකය යොදා ගනිමින් පෙන්වන්න හැදුවා නම් ඒකත් 'සාධනය' කරන්න පුළුවන්කම තිබුණා. නිවුටන්ගේ භෞතික විද්‍යාව ප්‍රතික්ෂේප කරමින් අයින්ස්ටයින්ට අලුත් භෞතික විද්‍යාවක් හදන්න වුණා. ඒකේ සාපේක්ෂ ප්‍රවේග සූත්‍රය වන්නේ w=(u+v)/(1+uv/c^2). (c ආලෝකයේ ප්‍රවේගය)

මේ සමීකරණයේ u ආලෝකයේ ප්‍රවේගය (c) වුණොත් v කවර අගයක් වුවත් අවසන් පිළිතුර c ම පමණයි. සාපේක්ෂ ප්‍රවේගයෙන් ආලෝකයට බලපෑමක් නෑ.තමලු මලිත්ත පියදිගමhttps://www.blogger.com/profile/10517142216773101966noreply@blogger.comtag:blogger.com,1999:blog-5282930296250814364.post-1712283047852380492017-12-13T04:31:07.966-08:002017-12-13T04:31:07.966-08:00පෘථුවි කේන්ද්‍ර වාදයට අනුව ආලෝක වර්ශ ගණනාවක් ඈත ඇත...පෘථුවි කේන්ද්‍ර වාදයට අනුව ආලෝක වර්ශ ගණනාවක් ඈත ඇති වස්තු පවා පෘථිවිය වටා භ්‍රමණය විය යුතුයි. එවිට ඒවායේ ආලෝකය ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින් පෘථුවියට ලඟාවිය යුතුයි.
පෘථුවි කේන්ද්‍ර වාදයේදී මෙයට ඇති උත්තරය කුමක්ද?anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-5282930296250814364.post-25915531238264557742017-12-06T07:02:09.921-08:002017-12-06T07:02:09.921-08:00කාර්ය්ය බහුලකම නිසා ඔයාගේ මේ පිටුවට එන්නේ ඉඳල හි...කාර්ය්ය බහුලකම නිසා ඔයාගේ මේ පිටුවට එන්නේ ඉඳල හිටලා. ඒත් ආවම අතඇරගන්න බෑ

මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ පෘථිවි කේන්ද්‍රවාදය කියන්නේ පෘථිවියවටා කවකට්ටකින් ඇඳුනු හරි රවුම් රැස්වළලු කීපයක් වගේ සරල දෙයක් කියලා. මේ අයට අඩුමගනනේ ලබන වෙසක් පෝයටවත් තොටලඟ තොරන බලන්න යන්න කියන්න. තොරනක බුද්ධරූපයක රැස්වලලේ ලස්සනම රටා මැවෙන්නේ ආලෝකය, වක්‍රය තුලම අපිචක්රවල රටා මවනකොටයි. ඒක දිහා ටිකක් බලන් හිටියාම අවබෝදවේවි කේන්ද්‍රගත චලිතවල පැවතිය හැකි විවිධත්වයන්. ඒත් මේ මිනිස්සුන්ට කොහොම තේරුම් කරන්නද මේවා සියල්ලන්ම දැකීමේ එක්තරා ක්‍රමයන්ම පමණක්ම බව.
වාස්ථවික යථාර්තය ඉස්මොලේටම ගහලා.සංඛනhttps://www.blogger.com/profile/04034401895826692776noreply@blogger.com